දබුල්ල රජමහා විහරය..
- මද්යම පලතේ මතලේ වගපනහපල්ලේසිය පත්තුවෙ පිහිටි පුරාවිද්දයාත්මක වටිනාකමකින් යුතු මෙම විහාරය ස්වබවික ප්‍රතිමාලය 5කි. එහි බුද්ද ප්‍රතිමා බෝසත් ප්‍රතිමා සහ රජ ප්‍රතිමා ඈතුලු ප්‍රතිමා 154කි.කලු ගල් ,ගඩොල්,ලී ද්‍රව්ය උපයොගී කොට ගෙන නිමව ඈත.ලෙන් සිවිලිම හා අවරන බිත්ති සම්පූර්නයෙන්ම සිතුවම් කොට තිබේ ..වර්ග අඩි 22,000ක් පමන ප්‍රමානයෙන් බිතුසිතුවම් පවතී.මේ සා විශල වු සිතුවම් ප්‍රමානයක් ශේශව ඈති ලොව එකම ලෙන් විහරය මෙය වේ..යුනෙස්කො අයතනය මගින් මෙය ජගත් උරුම බිම් කඩක් ලෙස නම් කොට තිබේ..
No comments:
Post a Comment