අවලෝකිතෙශ්වර බෝදිසත්වයින්ගේ ප්රියම්බිකාව ලෙස සෑලකෙන තාරා දෙවගන ක්රි.ව. 9 වන සියවසට අයත් යයි සලකන තාරා දෙවගන මුර්තිය ත්රිකුණාමලයෙන් සොයාගෙන තිබේ.ලෝහයෙන් නිමවා ඈති මෙහි රන් ආලේපිතය.
මෙම මුර්තිය හිදි ඉරියව්ව නිරූපනය කරයි. පුරාණ ලක්දිව බොදිසත්ව මුර්ති අතුරෙහි අති විශිස්ට ලක්සණ වලින් හෙබි මෙය ආගමික වත් පිලිවෙත් උදෙසා නිමේවුනු මුර්තියක් පමනක් නොව අනුරාදපුර අවසාන භාගයේ පෑවති උසස් දිවුනු ලෝහ තාක්ශනය පිලිබද මින් පෑහෙදිලි වේ.මෙම මුර්තිය සොයාගෙන ඈත්තෙ කුරුණෑගල තලම්පිටියෙනි. ක්රි.ව 9-10 සියවස් අතරට ගෙනෙනෙ මෙම මුර්තිය රිදී මිශ්රිත ලෝකඩින් නිමවුවකි.කෞතුකාගාර ලේඛ්න අන්ක 40.494,164 යටතේ ලියාපදින්චි කර ඈත.මෙය උසින් සෙ.මී.19.08 ක් වන අතර බරින් කි.ග්රම් 4.020 කි.හිදි බුදු පිලිම වල බෙහෙවින් ජනප්රිය ආසන ක්රමයක් වන වීරාසන ඉරියව්ව මෙම මුර්තියෙ නිරුපිතය.
No comments:
Post a Comment