කීරමලේ ගම්මානය පිහිටා ඈත්තේ උතුරු පලාතේ යාපනයේ අර්දදීපයේය. මෙම ගම්මානය සුපතල වී ඈත්තේ එහි ඈති සුද්ද වු කීරමලේ පොකුන හා නගුලේස්වරන් පන්සල නිසාවෙනි. මුහුදේ සිට අඩි කිහිපයක් ඔබ්බෙන් පිහිටා ඈති කීරමලේ පොකුන මිරිදිය පොකුනකි.
මෙම ස්තානයේ පොකුනු දෙකක් ඈත ඒවා ගෑහෑනු හා පිරිමි වන්දනාකරුවන්ට වසයෙන් වෙන්ව ඈත.
මෙම පොකුනු මෑතකදී අලුත්වඩියා කර ඈති අතර මෙහි ජලය නෑමට ඉතාම පිරිසිදුය. ඈතෑම් වන්දනාකරුවන් විස්වාස කරන පරිදි මෙහි ජලය ස්නානය කිරීමෙන් සමේ තිබෙන විවිද ලෙඩ රොග සුව වේ. මෙය පුජනීය ස්තානයක් වන බෑවින් මෙහිදී ඉතාමත් විනයගරුකව හෑසිරිය යුතුය. මෙහිදී ජලය අපිරිසිදු වන නිසා සබන් බාවිතය තහනම් කර ඈත.
ආගමික විස්වාසයන්ට අනුව යමදක්කිනිමුනි (නාගුල මුනි} ට සාපයක් වෑදී මුගටියෙකුගේ මුහුනක් ලෑබුනු අතර ඔහු ලක්දිවට පෑමිනි පසු මෙම පොකුනෙන් ස්නානය කිරීමෙන් ඔහුගේ මුහුනට නෑවත මනුස්ස පෙනුම ලෑබී ඈත.
මෙම පොකුනේ ජලය ස්නානය කිරීමෙන් ලස්සන වන බවට මතයක්ද පවතී.මේ නිසා ලස්සන වීම සදහා බොහෝ කාන්තවන් පොකුනේ ජලය ස්නානය කිරීමට ආසා කරති.
No comments:
Post a Comment