HERITAGE MANAGEMENT
Thursday, February 25, 2016
විනාශයට පත්වන පුරාවස්තු
මහා පරාක්රමබාහු රජතුමා විසින් ඉදි කරන ලද දීප උයන නැමති ඒතිහාසික ස්ථානය වසර 1300කට පසු බලදාරීන් කිසිම අනුකම්පාවකින් තොරව වැසිකිළි පද්දතියක් ඉදි කිරීම පිළිබද ප්රවෘතියක් වාර්තා වේ.මෙම දීප උයන පොලොන්නරුව ප්රදේශයේ පුරාවස්තු සමූහයක් ඇති ස්ථානයකි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment