මෑතක් වනතුරු සැගවී තිබූ ජාත්‍යන්තර වරායක්...
පසුගිය වසරේ (2014) පුරවිද්‍යාත්මක සොයාගැනීම් අතර, මූලික වූ පුවතක් ලෙස "ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් ඉපැරණි ජාත්‍යන්තර වරායක සාධක හමුවීම" පෙන්වා දිය හැක.
ත්‍රිකුණාමලයේ ඉලන්කතුරේ සිදුකළ කැණීමක් මගින් මෙය සොයාගත් අතර, මෙම වරාය අතීතයේ පෙර අපර දෙදිග, ලොව රටවල් ගණනාවක් සමග වෙළද සම්බන්ධතා පැවැත්වූ බවට සාධක හමුවී තිබේ. ඒ අතර, විදේශ භාණ්ඩ අවශේෂ හා පබළු වර්ග රාශියක් සොයාගැනීම මූලික වේ.
කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අර්ජුන තන්තිලගේ මහතා විසින් මෙහෙයවූ මෙම පුරවිද්‍යාත්මක පර්යේෂණය, මෙරට ඉතිහාසයේ නව පිටුවක් පෙරළීම සදහා උත්සුක වී ඇත.
මේ පිළිබද වැඩි විස්තර සදහා පිවිසෙන්න.- http://newsfirst.lk/english/2014/02/ancient-harbor-discovered-trincomalee/21260
No comments:
Post a Comment