ඈම්බෑක්කෙ දේවාලය තුන්වන වික්‍රමබහු රජු ගම්පොල යුගයේ ගොඩනගුහ. මෙය පිහිට ඈත්තේ මහනුවර උඩුනුවර මඩවලාක කෙරලේය මෙම ස්තානය කොටස් තුනකින් යුක්තය. එනම් දිග්ගේ,නටුම් ශාලව,හෙවිශි මන්ඩපය වේ.සියලු හේවිසි මන්ඩපය සදහා බාවිතා කරන ලද ලී නිර්මාන පෑමින ඈත්තේ ගම්පොල තිබු අත්හෑර දමන ලද රාජකීය ශ්‍රවනාගාරයකිනි. හේවිසි මන්ඩපයේ "වහල්කඩ" කලාවේ විශිස්ට නිර්මානයකි දෙනගේම ආකර්ශනය දින ගත් ලී කෑටයම් අත්තේ හෙවිසි මන්ඩපයේය
එමෙන්ම ලොව මවිත කරවන "මඩොල් කුරුපාවද" ඈත්තේ මෙම ස්තානයේය.මෙම පරිශුයේ දේශිය දෙවියකු වන දේවතා බන්ඩාර දෙවියන්ට වෑදුම් පිදුම් කරනු ලෑබේ. මෙම දේවලය වෑ
No comments:
Post a Comment