Wednesday, February 24, 2016

කීරමලේ පොකුන

 කීරමලේ ගම්මානය පිහිටා ඈත්තේ උතුරු පලාතේ යාපනයේ අර්දදීපයේය. මෙම ගම්මානය සුපතල වී ඈත්තේ එහි ඈති කීරමලේ පොකුන හා නගුලේස්වරන් පන්සල  නිසාවෙනි.මුහුදේ සිට අඩි කිහිපයක් ඔබ්බේන් පිහිටා ඈත කීරමලේ පොකුන මිරිදිය පොකුනකි.
මෙම ස්තානයේ පොකුනු දෙකක් අති අතර මේවා ගෑහනු හා පිරිමි වන්දනාකරුවන්ට වෙන්ව පෑවතේ. මෙම පොකුන මෑතකදී අලුත්වඩියා කර ඈති අතර මෙහි ජලය නෑමට ඉතාම පිරිසිදුය. ඈතම් වන්දනාකරුවන් විස්වාස කරන පරිදි මෙහි ජලය නිසා සමේ ඈති විවිද ලෙඩ රොග සුව වේ.

පොකුනේ ජලය අපිරිසිදු වන නිසා සබන් බාවිතය තහනම් කර ඈත.මෙම ස්තානය පුජනීය ස්තානයක් වන බෑවන් විනයගරුකව හෑසිරිය යුතුය
.ආගමික විස්වාසයන්ට අනුව යමදක්කිනිමුනි (නාගුල මුනි} ට සාපයක් වෑදී මුගටියකුගේ මුහුනක් ලෑබුනු අතර ඔහු ලක්දිවට පෑමිනි පසු මෙම පොකුන හමුවී මෙයින් ස්නානය කල පසු ඔහුගේ මුහුනට නෑවත මනුස්ස පනුම ලෑබ් ඈත.

 මෙම පොකුනේ ජලය ස්නානය කිරීමන් ලස්සන වන බවට මතයක්ද පවතී.
මේ නිසා ලස්සන වීම සදහා බොහෝ කාන්තවන් ස්නානය කිරීමට කෑමති වෙත.

No comments:

Post a Comment