කරව කෑටයම් කර තිබේ.හුණු බදාමෙන් පිටත බිත්ති සාදා ඈත.විශාල ගඩොල් යොදාගෙන පිළිමගෙය නිමක දිගින් අඩි 124 පළලින් අඩි 66ක් වූ පිළිමගෙය විවිධ වු ලතාවන් ගෙන් ,මලින් හා දේව,රූපයන්ගෙන් අලංර ඈති අතර ඒවා බොරදමින් ද යුක්තය.බාහිර බිත්ති දකුණු ඉන්දියනු ගොඩනෑගිලි වලට අනුව කරන ලද දේව රූප සහිත විමානයන්ගෙන් අලංකාර කර ඈත.
විහාරයට අතුලු වන පෙදෙසේ පලළ පියගෑට පෙළක් වේ.පියගෑට දෙපස කොරවක් ගල් හා මුරගල් ආදියෙන් යුක්තය.මෙහි ඈති දොරටුපාල රූප හා කොරවක්ගල් දෙක අනුරාධපුර යුගයට අයත්ය.එය වෙනත් තෑනකින් ගෙනෑවිත් තබන්නට ඈතිද යන්න සෑළකේ.මෙහි ඈති කොරවක් ගල් වල විශේෂතාවක් වේ.එනම් කොරවක් ගල් ඈතුලු පෑත්තේ නාග කන්යා රූප කෑටයම් කර තිබීමය.
එය කොරවක්ගල් වල බහුලව දෑකිය නොහෑකි සිද්ධියකි. කොරවක්ගල පිට පෑත්තේ සිංහ රූප හා ද්වාර රූප කෑටයම් කොට ඈත.
මින් ඉදිරියට ගිය විට ද්වාර මණ්ඩපයට ඈතුලු වේ.එහි දෙපස බිත්ති දෙක දිගේ ඉහළට යාමට පඩි පේළි දෙකකි.එය ශීර්ෂ වන්දනාව සදහා යොදා ගෙන මින් ඉදිරියට ගිය විට ද්වාර මණ්ඩපයට ඈතුලු වේ.එහි දෙපස බිත්ති දෙක දිගේ ඉහළට යාමට පඩි පේළි දෙකකි.එය ශීර්ෂ වන්දනාව සදහා යොදා ගෙන ඈත.භික්ෂඋන් වහන්සේලා රාජකීය උතුමන් අදීහූ බුදුපිළිමය වන්දනා කළේ මෙම පියගෑට නෑග ඉහළ මට්ටමක සිටය. සමහර වෑසියන් වන්දනා මාන කළහ.එය පාද වන්දනාව වේ.
.
No comments:
Post a Comment