Wednesday, February 17, 2016

අදි මානවයාගෙ රහසක් ලන්කාවෙන් හෙලිවෙයි

මිහිපිට ජීවය පිරුනු;ජීවීන්ට වඩාත් හිතකර ස්තාන ලෙස සලකෙන්නේ නිවර්තන තෙත් වෑසි වනාන්තරය. ශාක සහ සත්ව විශේසයන්ට තෝතෑන්නක් උවත් මනුශ්යන්ට වෑසි වනාන්තරයක ජීවත් වීම අසීරු කටයුත්තකි. එත අදින් වසර 20,000 ත් 12000 ත් අතර අතීතයී ප්‍රාග් ඒතිහසික මනවයන් වෑසි වනාන්තර වල ජීවත් ඌ බවට තහවුරු වී ඈත. මෙ බව තහවුරු වූයේ ශි ලන්කවෙන් හමුවුනු අදී මනවයන්ගේ දත් පරීක්ශා කීරීමේනි  එය ලන්කවෙ නම යලිත් වරක් බටදොබ ලෙන/                              විද්යාච්නයෙන් විශ්ලේශනය කලේ 1982 වසරේ කුරුවිට බටදොබ ලෙනෙන් සොයගත් මනව දතකි. එම දතේ එනෑමලය සම්බන්දයෙන් කල ගෑබුරු පරීක්ශන කිහිපයක් පසු අලුත් කරුනු රසක් අන්වරනය විය.ලොව ප්‍රසිද්ද වීමට හේතුවක් වී ඈත.                     

No comments:

Post a Comment