Tuesday, February 16, 2016

දඹුලු ලෙන් විහාරය





මාතලේ රන්ගිරි දඹුලු විහාරය



අතීතයේ “ජම්බුකොල” නමින් හැඳින්වූ දඹුල්ල ශීරිනද ලංකාවේ ඇති විශාලතම ලෙන් විහාරයයි. දඹුලු ලෙන එක්තරා කාලවකවානුවකදී “ ස්වර්ණගිරි” නමින්ද හඳුන්වා ඇත. දඹුල්ල ලෙන් සංකීර්ණය ලෝකයේ වඩාත් පරවක සාදයට පත් වූ ලෙන් විහාරවලින් එකකි. මෙහි ඇති බෞද්ධ සිතුවම් 17- 18 යන සියවස් වලට අයිති කන්ද උඩරට අවසාන රාජ පරම්පරාවට අයත් කාලයේ කළ ඒවා බව බොහෝ දෙනාගේ මතය වේ..
දඹුලු ‍ ලෙන් විහාරය(රන්ගිරි දඹුලු ගල් විහරය) රට මැද බාගයට වන්නට පිහිටි ලෝක උරැමයක් ‍ලෙස නම් කර ඇති ස්ථානයකි. ‍ කොළඹින් කි.මි.148 නැ‍ගෙනහිරින්ද මහනුවරින් කි.මි.72 උතුරින්ද පිහිටා ඇති ‍මෙය ඉතා ‍හොදින් සුරැකිව ඇති විහාර සන්කීර්ණයකි. මාතලේ නගරයේ සිට සැතපුම් තිහක් ගිය විට මහාමාර්ගයේ සිට විශාල ප්ර‍දේශයක පැතිරීගිය රමණීය ගල්තලාවක් මත රන්ගිරි දඹුලු විහාරය පිහිටා ඇත තැනි තලාවැන් මි.160 උසින් පිහිටි පර්වතයක 80 අධික ලෙන් සංඛයාවක් පවතින අතර ‍ලෙන් පහක් ආශිතව විහාර අන්ඝනය පිහිටිවා ඇත.මේ ලෙන් අතර දේවරාජ ලෙන , මහාරාජ ලෙන, මහා අලුත් විහාරය පශ්චිම විහාරය හා දෙවන අලුත් විහාරය ලෙස වේ.මුල් කාලීන වාර්තාවල සඳහන් වන පරිදි 12 සියවසේ නිශ්ශංක මල්ල රජු දවස බුද්ධ පරෙස තිමා 73 ක්ද නරේන්ද්ර1 රජු දවස බිතු සිතුවම් 1300 ක්ද 18 සියවසේ කීර්ති ශීරතල රාජසිංහ රජු දවස සිතුවම් 1000 ක්ද තිබු බව කියවේ බුද්ධ චරිතයට අදල ස්තූප සහ බිතු සිතුවම් නිස මෙම විහාරය ලෝක ප්රුසිද්ධියට පත් වී ඇත.බුද්ධ ස්තූප 153 සිංහල රජුන්‍ෙග් ප්රදරතිම 3 සහ දැව ප්රවරතිම 4 ක් වර්ග මි.2100 ප්රන‍දේශයක පිහිටිව ති‍බේ.බිතු සිතුවම් මගින් බුදුන්‍ගේ මාර පරාජය සහ පලමු ධර්ම ‍දේශනාව නිරෑපනය කර ඇත. ප්ර ධාන ලෙන් විහාරයේ ගලෙන් කාන්දුවන ජල බිංදු මෙහි විශාල ගල් පාත්රනයකට එකතු වෙය
ජනප්රනවාද අනුව දඹුලු විහාරය වළගම්බා රජු කලක් සැඟවී සිටි වළගම්බා රජු මුලින් ම කළ ලෙන් විහාරයකි. ගල්තලාව මැදින් සැතපුම් කාලක් පමණ පියගැට දිගේ් ඉහළට නඟින විට සුළඟ සමඟ පොරබදන බෝගස හිතට අප්රදමාණ සතුටක් ඇතිකරයි.
මහාවංශයේ සඳහන් වළගම්බා රජු සැඟවුණු වෙස්සගිරිය යනු රන්ගිරි දඹුල්ල බව මහාචාර්ය පරණවිතාන සංස්කෘතික දෙපාර්තමේන්තුව පළ කළ වාර්ෂික වෙසක් කලාපයකට ඉංග්රීමසියෙන් සැපැයූ ලිපියකදී සඳහන් කරයි. සතුරන්ගෙන් බේරී සැඟවී සිටීමට යෝග්යර පරිසරයක් මෙහි ඇත.



රන්ගිරි දඹුලු විහාරයේ බිතුසිතුවම්






ඉතා විශාල ප්රදමාණයේ ලෙන් විහාර පහක් ඇති දඹුලු විහාරය මහනුවර යුගයේ මහා චිත්රාවගාරයක් ලෙස සැලකිය හැකිය. ලොකු කුඩා බුදුපිළිම වහන්සේලා සිය ගණනක් වැඩ සිටිනා මෙම ලෙන් විහාර ගෙවල බිත්ති හා ගල් සීලිම චිත්ර වලින් ම පිරී ඇත. කෙසේ වෙතත් විටින් විට මේ බිතුසිතුවම් පරහා තිසංස්කරණ හා වෙනස්වීම් වලට භාජනය වී තිබේ. වර්ග අඩි 20000 ක් පමණ පරගගාමාණයක මේ බිතුසිතුවම් පැතිරී ඇත.දඹුල්ල ලෙන් චිතරභාජවලට වස්තු විෂය වී ඇත්තේ බුදුන් වහන්සේගේ පෙර ආත්ම භවයට අදාල කතා පුවත් හා බුද්ධ චරිතයේ විවිධ අවස්ථායි. බුද්ධ චරිතයේ සිද්ධි හා ජාතක කථා හැරුණු විට බෞද්ධ ඉතිහාස පුවත් රාශියක් දඹුලු විහාරයේ චිත්ර ගත කොට ඇත. විජයකුමරුගේ ලංකාවතරණය, දුටුගැමුණු එළාර යුද්ධය, රුවන්වැලි මහා සෑයේ ධාතු නිධානෝත්සවය, සඟමිත් තෙරණිය ශ්රීඑ මහා බෝධීන් වහන්සේ වැඩමවීම ඒවායින් කීපයකි අමතර වශයෙන් මේවා අතර දේව රූපද විවිධ ජ්යා මිතික සැරසිලිද දක්නට ඇත. දහ අටවන සියවසට අයිති මේ චිතරමේව වැඩිපුර පර‍ුවමාණයක් දක්නට ඇත්තේ මහාරාජ ලෙනේ සහ අලුත් විහාරයේය. එකල උඩරට පර ච කට සිත්තර පරම්පරාවක් වන නිලගම සිත්තර පරම්පරාව විසින් මේ චිතරවා සමූහය කර ඇතැයි සැලකේ. ජනකලා හා මහනුවර චිතර් ව කලා සම්පරනට දායට අනුව මෙම චිතරහය ඇඳ ඇත.
1855 නිලගම පණිවිඩ පනතට සහ 18 සියවසේ බලියාග සඳහා භාවිතා කළ පද්යද ගරෙම න්ථයක් වූ දඹුලු ශාන්තියට අනුව මහා රාජ ලෙනෙහි තිබු වෙස්සන්තර ,තේමිය හා උම්මග්ග ජාතක කතා වර්තමානයේ දක්නට නොලැබේ. පසුකාලීන පරවතේකෘතිමත් කිරීම් වලදී පැරණි චිතර‍යත මතුපිටින් නැවත චිතරමාන ඇඳ තිබේ. දඹුලු සිත්තරාගේ මුඛ්ය පරමාර්ථය වූයේ බෞද්ධ සැදැහැවතුන් හට බුදුන් වහන්සේගේ රුව ගුණ තමන්ගේ අභිමානවත් ඉතිහාසය හා බුද්ධ ධර්මය ආරක්ෂා කිරීම සඳහා ගෙන යන කිරුව යා මාර්ග පෙන්වීමටය. මහනුවර ජන කලා සම්පරහා දායන්ට අනුව ඇඳ ඇති මෙම චිතරසේග වල බිත්ති පෘෂ්ඨය තිරස් තීරු වලට බෙදා ඇත. සෑම තීරුවකම පර ජ ධාන පුවතට අදාල දර්ශන වමේ සිට දකුණටත් දකුණේ සිට වමටත් පහළින් ඇති තීරු වලටත් සමහර අවස්ථාවලදී ඉහත තීරුව දක්වාත් නොකඩවා දිවයන ලෙස ඇඳ ඇත. කෙසේ වෙතත් දඹුලු චිතරවල ඉතා සුපරික්ෂාකාරීව බලන විට පෙනී යන්නේ ඒවා එකම යුගයක විවිධ ශෛලීන් නියෝජනය කරන වගයි. දඹුලු චිතරුව අතර වර්ණ වශයෙන් වැඩිපුරම යොදාගෙන ඇත්තේ මදටිය රතු පැහැයයි. එයට අමතරව රතු, කහ , නිල්, කොළ , දුඹුරු යන වර්ණ යොදාගෙන ඇත. සියලුම චිතරතාවවල බාහිර රේඛාව කළු වර්ණයෙන් දක්වා ඇත. මේ චිතරන් ශිල්පීන් වර්ණ සාදා ගැනීමේදී මැටි, ගස්වල ඉස්ම ,කොළ , පහන් දැලි, හිරිගල් ,දොරණ හා කැකුණ යන ගස් වලින් ලබාගන්නා තෙල් හා දේශීය අමුද්රමව්ය‍ යොදාගෙන ඇත. දඹුලු විහාර චිතරිදක සඳහා භාවිතයට ගෙන ඇති ද්රගව්ය හා ශිල්ප කරව්යමද සිත් ගන්නා සුළුය. දේශීය අමුද්ර‍ව්යහ භාවිතා කර වර්ණ සදා ගෙන ඇති අතර චිතරති ඇඳීමට බුරුසු සාදාගෙන ඇත්තේ බළල්ලුන් සහ ලේනුන්ගේ ලොම් වලිනි. සිතුවම් වඩාත් දීප්තිමත් කිරීමට සහ ආරක්ෂා කිරීමට දොරණ තෙල් සමඟ මිශරලොමකර දුම්මල භාවිතා කර ඇත. මෙය වලිත්ති ගෑම යනුවෙන්ද සඳහන් කෙරේ.
දඹුලු ලෙන් චිතරර ඇ වලට හින්දු බලපෑම්ද බලපා ඇති බව සමහරෙක් කියනු ලබයි. මහලෙනේ පසුභාගයේ ඇති මිහිඳු හිමි ලක්දිව ගමනය, විජයාවතරණය , අනුරපුර මිහින්තලයේ නිදන් වස්තු , ගැමුණු එලාර යුද්ධය, සත්සතිය , ඉසිපතන , වේළුවන ,ජේතවන ආරාම පූජාව, අවසන් දානය , සිරි නිවන , ධාතු බෙදීම , යන චිතරපතන පරවන ධාන තැනක් ගනියි. මේ චිතරඳරව අතර වැදගත් චිතරර්ණ තුනක්ද වේ. බෝහිමි වැඳීම , සස ජාතකය , පිරිනිවීම ඒ අතර වේ. මෙයට අමතරව මාර පරාජය චිතරතැනයද මේ ලෙන් චිතරමේ අතර ඉතා වැදගත් තැනක් ගනියි. ඉඩකඩ ඇති විශාල ගල් බිත්ති හා ගල් පියස්ස නිසා සිත්තරාට විශාල සිතුවම් ඇඳීමට ඉඩ ලැබී ඇත. එක් විහාර ගෙයක ගල් සීලිමේ ඇඳ ඇති මාර පරාජය දැක්වෙන සිතුවම් කොයිතරම් විශාල ද කියතොත් නරඹන්නාගේ දර්ශන පථයට එකවර අසුකර ගත නො හැකිය. කෙසේ වෙතත් විශාල චිතරනරඹ සමූූහයක් හා දැවමය පිළිම රාශියක් ඇති බෞද්ධ ලෙන් අතර විශාල ලෙන වන දඹුළු විහාරය ආරක්ෂා කර ගැනීම අප සතු විශාල වගකීමකි.
                                                              

                                                
                                                    විෂ්ණු දේවාලය

දඹුල්ල ශ්රීෙ ලංකාවේ පිහිටි ඉපැරැණි විෂ්ණු දේවාල පිහිටි එක් ස්ථානයකි ඒ අවට අඩවිය විෂ්ණු දෙවිඳුගේ බලයට යටත්වෙයි. ගලේවෙල හා මකුළුගස්වැව අතර පිහිටි කැළෑබද පිටිසර ගම්මානයක් වූ දඬුබැඳිරුප්ප ගමේ සිට වනසතුන්ගෙන් ආරක්ෂාව - ගොවිතැන් සශ්රීිකත්වය - ලෙඩරෝග වැළැක්වීම – අරමුණු කොටගත් වාර්ෂික පෙරහරක් දඬුබැඳිරුප්පේ සිට දඹුල්ලේ විෂ්ණු දේවාලයට පැමිණීම පැරණි චාරිත්රියකි. දඹුල්ලේ විෂ්ණු දේවාලය පැරණි ය. දඹුල්ලේ ප්රාධාන විෂ්ණු දේවාලයට අමතර ව විහාරයේ පිහිටි ප්රගධාන ගල්ලෙන පිටුපස රහස් කුටියක බලගතු මිටි විෂ්ණු ප්රවතිමාවක් පිහිටා ඇත.. මේ විෂ්ණු රූපය ඉතා බලගතු ය. එයට හේතුව මේ විෂ්ණු රූපයේ දෙනෙත් පිහිටුවා ඇති ආකාරයයි. බුදුපිළිමය පිටුපස පිහිටි මේ ලෙන විශේෂ ඉල්ලීමකට හෝ මුදල් ගෙවා කරන පූජාවකට පමණක් සීමාවෙයි. හේතුව මේ රූපයේ නෙත්වලින් බලන බැල්ම අතිශය තියුණු බැවින් ඉන් කපුමහතුන්ට දැඩි හානි – විපත් සිදුවන බැවිනි. ඒ නිසා පිළිමයේ නෙත් හසුවන ආකාරයෙන් ඇතුළට යාම – පුද පූජා ලැබීම – කපු මහත්වරු නොකරති. පිළිමයේ දෙනෙත්වල බැල්ම නොවදින පරිදි පුද පූජා තැබීම සිරිතයි.


කෙසේ වෙතත් විශාල චිතරනරඹ සමූූහයක් හා දැවමය පිළිම රාශියක් ඇති බෞද්ධ ලෙන් අතර විශාල ලෙන වන දඹුළු විහාරය ආරක්ෂා කර ගැනීම අප සතු විශාල වගකීමකි.

No comments:

Post a Comment