ඩෙල්ෆ් දුපතේ ශිලා ලිපිවල සම්භවය සැක සහිතයි
මේ
පිළිබඳව වැඩිදුර අවදානය යොමු නොකිරීමට සහ එම වසරේදී ඒ පිළිබඳව මාධ්‍යයෙන්
හෙලි නොකිරීමට බලපෑ කරුණු කිහිපයක් විය. ඉන් පළමුවැන්න මෙම සටහන් කියවිය
නොහැකි ලෙස පළුදු වී හෝ විනාශ වී හෝ විනාශ කර තිබීමයි. එම අක්ෂර පැහැදිලිව
හඳුනා ගැනීමට, කාලනිර්ණය කිරීමට හෝ කියවීමට නොහැකි හෙයින් ඒ පිළිබඳව තව
දුරටත් පර්යේෂණ කටයුතු කිරීම අපහසු විය. අනෙක් ප්‍රධාන හේතුව වූයේ මෙම
ලිපි කවරෙකු හෝ විසින් අළුතෙන් තබන ලද සටහන් බවට සැකයක් මතුවීමය. කළු ගලක්
මත මෙන් නොව හුණුගලේ පහසුවෙන් සටහන් තැබිය හැකි අතර, එය මෑත කාලීනව කරන
ලද්දක් බවට එහි ඇති සමහර අක්ෂර හා සටහන් ඉරි අනුව සැක කිරීමට හැකියාවක් ඇති
විය. මෙම සටහන් අතර ඉංග්‍රීසි අක්ෂරද දක්නට ලැබීම එයට හේතු විය. මේ
ආකාරයෙන් උරුමය විනාශ කර ඇති සහ ඉතිහාසය විකෘති කිරීමට තැත් දැරූ ස්ථාන
කිහිපයක්ම උතුරු ප්‍රදේශයන්හි දැකිය හැක....
No comments:
Post a Comment