මහා පරාක්‍රමබාහු රජ මාළිගය (හෝ වෙෙජයන්ත ප්‍රාසාදය/ විජයොත්පාය) යනු ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පෞරාණික නගරයේ ඇතුල් නුවර තුල දැකගත හැකි මහා පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1153-1186) සත් මහල් මාළිගාව වේ. මෙම මාළිගය එහි වූ මූලික සැළැස්මට අනූව 12 වන ශතවර්ෂයේ අනුරාධපුර විජයබා මාළිගයට, පඬුවස්නුවර හා යාපහුව යන මාළිගාවන්ට සමාන බව පැවසේ.
නාමය
ශක්‍ර දෙවියින්ගේ වාසභවන හැඳින්වීම සඳහා යොදන වෙෙජයන්ත ප්‍රාසාදය යන නාමය අතීතයේදී මෙම පරාක්‍රමබාහු රජ මාළිගය හැඳින්වීමට යොදා තිබූ බව ප්‍රකාශ වේ. රජු සහ දෙවියන් සමාන යැයි යන සංකල්පය ඉස්මතුකරවීම සඳහා මෙවැනි නාමයක් සිය රජ මාළිගාවට යෙදීමට රජු කටයුතු කරන්නට ඇතැයි මින් ගම්‍ය කෙරේ.මාළිගය

මහා පරාක්‍රමබාහු රජ මාළිගාවේ ඇතුලත බිත්තිහී පැරණි කපරාරු කොටස් තවමත් ශේෂව පවතී
මහාවංශයට අනූව මෙම මාළිගයෙහි කාමර දහසක් තිබූ බව කියැවෙයි. කෙසේවූවද මාළිගා ගොඩනැගිල්ලෙහි කාමර දහසක් පැවතීම සිදුවිය නොහැක්කක් සේ සැළකුණද සමස්ථ මාළිගා පරිශ්‍රය තුල කාමර දහසක් තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.[1] මාළිගය අවට නොයෙකුත් ගොඩනැගිලි ඉදිකිරීම් දැකගත හැකි වන අතර ඒවා විවිධ පූජා, විනෝද කටයුතු, දැසි දස්සන්ගේ ලැගුම්හල් හා ගබඩා ආදිය සඳහා යොදා ගන්නට ඇතැයි සැළකේ.
No comments:
Post a Comment