සීගිරිය සේම අභයගිරිය ආදි දාගැබ් ද විදේශිකයන් පුදුමයට පත් කරවන අපේ උරුමයන් වේ.අනුරාදපුර හා පොලොන්නරු නටබුන්ද සීගිරි කලාගාරයද සන්චාරක කර්මාන්තයට මහත් දායකත්වයක් දක්වනු ලැබේ.පුරා විද්යාත්මක ස්තානයකින් ලැබෙන වලන් කැබැල්ලකින් නැතහොත් අස්ති කැබැල්ලකින් අතීතය ගොඩනැගීමට පුරාසක්තවාදීන් සමත් වෙති.එමනිසා පුරාවිද්යාත්මක වටිනාකමකින් යුත් භුමියක ගඩොල් කැබැල්ලකින් පවා සැගවුණ තොරතුරු රැසක් හෙළිකරගත හැකිය.පුරාවස්තුවකට මිලක් නියම කළ නොහැක්කේ එබැවිනි.එහි අගය ඇත්තෙ එක් පුද්ගලයෙක්ටපමනක් නොවේ.
Monday, February 15, 2016
අතීතය යළි සිහිකැදවන පුරාවස්තු.
මෙරට අතීතය ගැන වන්සකතාවල සදහන්වන තොරතුරු තහවුරු කර ගැනීමට පුරවස්තු ඉවහල් වේ.ක්‍රි.පුඅවදිය තරම් ඇත අතීතයේ සිටම දියුණු ශිශ්ටාචාරයක් මෙරට පැවති බවට පුරාවස්තු වලින් තහවුරු වී ඇත.ක්‍රමානුකුලව ඉතිහාසය ගොඩනගා ගැනීමට ඒමගින් හැකි වී තිබේ.ඇතම් විට වන්සකතා වල සදහන් නොවෙන ජනජීවිතය ගැන පවා මෙම පුරාවස්තු ඇසුරින් අනාවරණය කරගත හැක.එමනිසා පුරවස්තු මගින් අතීතය යලි වර්තමානයට කැදවාගැනීමට හැකි වේ.ලෝකයේ අනෙක් රටවල් හමුවේ අභිමානවත් ජනකොටසක් බවට අප පිලිගැනීමකට ලක්ව ඇත්තේ මේ පුරාවස්තු හේතුවෙනි.
සීගිරිය සේම අභයගිරිය ආදි දාගැබ් ද විදේශිකයන් පුදුමයට පත් කරවන අපේ උරුමයන් වේ.අනුරාදපුර හා පොලොන්නරු නටබුන්ද සීගිරි කලාගාරයද සන්චාරක කර්මාන්තයට මහත් දායකත්වයක් දක්වනු ලැබේ.පුරා විද්යාත්මක ස්තානයකින් ලැබෙන වලන් කැබැල්ලකින් නැතහොත් අස්ති කැබැල්ලකින් අතීතය ගොඩනැගීමට පුරාසක්තවාදීන් සමත් වෙති.එමනිසා පුරාවිද්යාත්මක වටිනාකමකින් යුත් භුමියක ගඩොල් කැබැල්ලකින් පවා සැගවුණ තොරතුරු රැසක් හෙළිකරගත හැකිය.පුරාවස්තුවකට මිලක් නියම කළ නොහැක්කේ එබැවිනි.එහි අගය ඇත්තෙ එක් පුද්ගලයෙක්ටපමනක් නොවේ.
පුරාවස්තුවක් යනු මුලුමහත් ජාතියක් සතු අමිල සම්පතකි.එය රැකගැනීම අප සතු වගකීමක් ද වේ.
සීගිරිය සේම අභයගිරිය ආදි දාගැබ් ද විදේශිකයන් පුදුමයට පත් කරවන අපේ උරුමයන් වේ.අනුරාදපුර හා පොලොන්නරු නටබුන්ද සීගිරි කලාගාරයද සන්චාරක කර්මාන්තයට මහත් දායකත්වයක් දක්වනු ලැබේ.පුරා විද්යාත්මක ස්තානයකින් ලැබෙන වලන් කැබැල්ලකින් නැතහොත් අස්ති කැබැල්ලකින් අතීතය ගොඩනැගීමට පුරාසක්තවාදීන් සමත් වෙති.එමනිසා පුරාවිද්යාත්මක වටිනාකමකින් යුත් භුමියක ගඩොල් කැබැල්ලකින් පවා සැගවුණ තොරතුරු රැසක් හෙළිකරගත හැකිය.පුරාවස්තුවකට මිලක් නියම කළ නොහැක්කේ එබැවිනි.එහි අගය ඇත්තෙ එක් පුද්ගලයෙක්ටපමනක් නොවේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment