මෙම ප්‍රතිමාව සොයාගෙන ඈත්තෙ අනුරාදපුර තොලුවිලෙනි.එය ක්‍රි.ව. 8 වෙනි සියවසට අයත්ය.ප්‍රතිමාව නිමවා ඈත්තෙ ලොකඩ නමෑති ලොහයෙනි.මෙය එකගනව (කුහර රහිතවා නීමවුවකි.එහි බර කිලො 5 ග්‍රම් 260කි.චත්‍ර දන්ඩ සමග ප්‍රතිමවෙ උස සෙ.මී 32කි.පලල සෙ.මී21කි. ප්‍රතිමාව පිහිටුවා ඈත්තෙ පද්ම පීටයක් මතයි.මෑනවින් විකසිත වු නෙලුමක හෑඩයට නිමව ඈති පාදස්තලය ඉහලට නෑගුනු හා පහලට එල්ලා වෑටුනු නෙලුම් පෙති වලින් සමන්විතය. පද්ම පීටය මත බුදුන්වහන්සේ වෑඩ සිටින්නෙ හිදි ඉරියව්වෙනි.පාද පිහිටුවා ඈත්තෙ වීරාසන ක්‍රමයටයි. එනම් වම් පාදය දනින් නව ඒ මත දනින් නෙමු දකුනු පාදය සිරස්ව තබාගෙන සිටින ආකාරයෙනි.වම් අත්ල මත දකුනු අත්ල තබා දෑහෑන්ගතව සිටින බුදුන් ද්යාන මුද්‍රාව නිරූපනය කරනු ලබයි.එය ස්‍රි ලන්කාවෙ හිදි බුදු පිලිම වල දක්නට ලෑබෙන සුලභ මුද්‍රාවක් ලෙස හෑදින්විය හෑකිය.
No comments:
Post a Comment