මීට අව්‍ර.45කට පෙර එනම් 1948 පෙබරවාරි මාසයේ දකුනු පලාතේ,මාතර දිස්ත්‍රික්කයේ,පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ,බටහිර පනාකඩුව ග්‍රාම නිලදාරි වසමින් මෙම තබපත සොයා ගන්නා ලදී.කුබුරක වෑඩ කරමින් සිටි ගොවියෙකුගේ උදෑල්ලක වෑදී අහම්බෙන් හමු වු මෙය හුදෙක් ඉතිහාසය පිලිබද කරුනු අනාවරනය කර ගත හෑකි ලිපියකි.ක්‍රි.ව1055-1110 රජ කල පලමුවන විජයබාහු රජතුමාගේ 27 වන රාජ්ය වර්ශයේ දී සින්හලෙන් නිකුත් කරන ලද මෙම රාජ අන අඩන්ගු ලිපිය ශ්‍රී ලන්කාවෙන් මෙතෙක් ලෑබී ඈති පෑරනිතම තබ සන්නස ලෙස හදුනාගත හෑක.
No comments:
Post a Comment