
විශාල සමචතුරස්‍රාකාර ගෙයක් තුළ නිර්මාණය කර ඇත.පිළිම ගෙය ගෝලාකාර වහලක් සහිතව ගඩොලින් නිර්මාණය කර ඇත. මාලිගාවිල පුරාවිද්‍යා ස්ථානය පළමු වරට 1934 දි් මාලිගාවිල සොයාගන්නා ලද්දේ පුරවිද්‍යා කොමසාරිස්වරයකු වු එච්.සී.පී බෙල් මහතා විසිනි.
ලක්දිව පැරණි බුද්ධ ප්‍රතිමා අතර විශාලතම ශෛලමය බුද්ධ ප්‍රතිමාව යැයි විරුදාවලි ලැබ ඇති මෙම හිටි පිළිමය කිසිදු ආධාරකයකට සම්බන්ධ නොවන ලෙස නිර්මාණය කර ඇත. මහාවංශයේ සදහන් පරිදි 7 වෙනි සියවස අග භාගයේදි රුහුණේ විසු අග්ගබෝධි කුමරු කාණාග්‍රාමයෙහි පටිමා නම් විශාල බුදු පිළිමයක් කර වු බව සදහන් වේ. මෙහි ප්‍රතිමා ලක්ෂණ අනුව ක්‍රි.ව 7-8 වෙනි සියවස් වලට අයත්
වන බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.
No comments:
Post a Comment