Tuesday, March 1, 2016



සන්ඛපාල රජ මහා ව්හාරය



 Image result for sankapala viharaya

Image result for sankapala viharayaImage result for sankapala viharaya


සන්ඛපාල රජ මහා ව්හාරය සබරගමුව පලාතේ පිහිටා තිබෙන ඉතා පෑරනි විහාරයක් වන අතර සුන්දර වු භූමි ප්‍රදේශයක් තුල පිහිටා ඈති මෙම ස්තානය සන්ඛපාල නම් යෝදයා විසූ බවත් සන්ඛපාල රජු විසූ බවත් පසුව පෑවිදිව සන්ඛපාල තෙරුන් වු බවද කියවේ.දහ අට සන්නිය මෙහි පුරා වෘත්ත කතාව තුල ආරම්භ වු බව කියවේ.එහි කතාව මෙසේ පෙන්වා දිය හෑකිය...
          ආයුපාලි බිසව යනු සන්ඛපාල රජුගේ අග මෙහෙසිය වේ.එක් දුර්බික්ශ කලක ගෑබ් ගන්නා ඈයට මී අබ කෑමේ අසාවක් අති විය.රජු යුද්දයක් සදහා ගොස් සිටි නිසා අමාත්යවරයා ලවා අබ ගෙන්වා ගත්හ.එකම අබයක් ලෑබුනු අතර එදිනම ගෑබ්ගත් නුවර වෙසි කන්තාවක් එයින් අබ කෑල්ලක් ඉල්ලා සිටියත් බිසව අකමෑති විය.ඉන් පලිගෑනීමට සිතූ කන්තාව යුද්දය දිනා එන රජු පෙරමගට ගොස් බිසව අමාත්යවරයාගෙන් දරුවෙකු පිලිසිද ඈති බව බොරු කීහ.ඉන් කෝපයට පත් රජු දරු  ගෑබ මෝරා සිටි බිසව දෙකඩ කොට මරා දෑමීමට නියෝග කලේය,බිසව මෑරූ පසු මෝරා තිබූ දරුවා එලියට ආ අතර මවගේ කුන කා වෑඩුනු ඔහු යකෙකුව පියා මෑරීමට විස ගුලි 18ක් සදන ලදි.එය දුටු සක්‍රයා එම විස ගුලි  18 ඔසු ගුලි 18ක් කලේය.ඉන් වාත ,පිත ,සෙම් රෝග දුරලන 18 සන්නිය සෑදුනු බව කියයි.
     මේසා විශාල වටිනකම්න් යුතු උරුම රෑක ගෑනීම කල යුතු වන අතර එය යුතුකමක් සේම වගකීමකි..Image result for sankapala viharaya





No comments:

Post a Comment