Thursday, January 28, 2016

අසිරිමත් ගාලු කොටුව


Image result for galle fort image



                                 


                                        




ගාලු කොටුව යනු  ලංකාවේ ගාල්ලේ  පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි. වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ. ලෝක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි. ගාලු කොටුව පිහිටා තිබෙන්නේ  ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ ය .එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූවකි.පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී.එය පෘතුගීසින් විසින් ලොවට දායාද කල ආශ්චර්යමත් නිමැවුමකි.ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් යුක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත.එය ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙස හදුන්වයි.ගාලු කොටුව  ලංකාවේ  සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන්නකි.එසේම ගාලු කොටුව දිස්වන්නේ සජීවී ජීවමාන ස්වභාවයකිනි.

1 comment:

  1. Casino Royale - Live Dealer Games - Virgin Games
    Casino Royale is a live https://octcasino.com/ casino with a large, eclectic portfolio of casino deccasino games. Players can play https://vannienailor4166blog.blogspot.com/ this game with 토토 live dealers, novcasino

    ReplyDelete