Friday, January 29, 2016

යුනෙස්කෝ ලෝක උරුම අඩවි

 ලංකාවේ සුවිශේෂී ස්ථාන අටක් ජගත් ලෝක උරුමයන් ලෙස යුනෙස්කෝ ආයතනය විසින් අභිලිඛිත කොට ඇත. නාමිකව ගත් කළ පුරාතන පොළොන්නරුව(1982), අතීත සීගිරි නගරය(1982), රන්ගිරි දඹුලු විහාරය(1991), පුරාතන ගාලු නගරය (1988), පූජනීය අනුරාධපුර නගරය(1982), පූජනීය මහනුවර නගරය(1988), සිංහරාජ වන රක්ෂිතය(1988) සහ ලංකාවේ මධ්‍යම උස්බිම්(2010) ජගත් ලෝක උරුමයන් ලෙස  නම් කර තිබේ




.Image result for adam's peakImage result for sinharaja forestImage result for galle fort                         

මෙම අභිමානවත් ලෝක උරුම සුරෑකීම අපි සියලු දෙනාටම භාර වන්නෙමු.

No comments:

Post a Comment