ලංකාවේ සුවිශේෂී ස්ථාන අටක් ජගත් ලෝක උරුමයන් ලෙස
යුනෙස්කෝ ආයතනය විසින් අභිලිඛිත කොට ඇත. නාමිකව ගත් කළ පුරාතන
පොළොන්නරුව(1982), අතීත
සීගිරි නගරය(1982),
රන්ගිරි දඹුලු විහාරය(1991), පුරාතන
ගාලු නගරය (1988), පූජනීය
අනුරාධපුර නගරය(1982), පූජනීය
මහනුවර නගරය(1988),
සිංහරාජ වන රක්ෂිතය(1988) සහ
ලංකාවේ මධ්‍යම උස්බිම්(2010) ජගත් ලෝක උරුමයන් ලෙස නම් කර තිබේ
.







මෙම අභිමානවත් ලෝක උරුම සුරෑකීම අපි සියලු දෙනාටම භාර වන්නෙමු.
No comments:
Post a Comment